ඔඩුවන සමන අරිෂ්ඨය

T!Iëh .=K (- මුඛයේ පටන් අධෝ මාර්ගය දක්වා ඇතුළත මෙන්ම පිටත ඉන්ද්‍රිියන්ගේ සියලූ තුවාල සුවවේ. අපද්‍රව්‍ය ඉවත්වේ. ‍‍ඕනෑම ඖෂධයක් ශරීරයට ප්‍රත්‍ය වීමට අවශ්‍ය මූලික පරිසරය සකසා දෙයි.

wka;¾.; T!IO (- අරළු, බුළු, නෙල්ලි, රත් හඳුන්, සුදු හඳුන්, අසමෝදගම්, සූදුරු, මාදුරු, කළුදුරු, අට්ටික්කා, පස් පැඟිරි, පැපොල්

wka;¾.; T!IO j, T!Iëh .=K (-

අරළු:
උද්භිද විද්‍යාත්මක නාමය:Terminalia chebula
හරය ඉවත ලූ යන අර්ථයෙන් අරළු යන නම යෙදේ. මෙහෙදී හරය යන්නෙන් අදහස් කරන්නේ සාර්ධර්මයි. දස අකුසලයට ලොල්ව සාරධර්ම ඉවත ලූ නිසා එම ගුණය අරළු විදියට විශ්වයේ තැන්පත් විය. සාරධර්ම ඉවත් කිරීම හේතු කොටගෙන සෑදෙන්නා වූ යම් රෝගයක් වේද එම රෝගයට අරළු ඖෂධයක් වේ. 

බුළු:
උද්භිද විද්‍යාත්මක නාමය: Terminalia bellerica
අතීතයේ මිනිසුන් තුළ සත් බසට අනුව ක්‍රියාකිරීමේ ගුණයක් පැවතීය.  ඔවුන් සත්පුරුෂයන්ගේ බසට අනුව තම ජීවිතය පවත්වාගෙන ගියහ. නමුත් පසුකලෙක සත් බස ඉවත දමා යටපත් කර දැමූ නිසා එම ගුණය මිනිසුන් කෙරෙන් ඉවත්ව බුළු ලෙස විශ්වයේ තැන්පත් විය.

fy< fjolu

wÈka jir 17500 lg muK fmr§ úiqjdhehs ie,flk iqm%isoaO rdjK rPqf.a iShd jk mq,;sis bisjrhd úiska fy, fjolu wdrïN lrdhehs ie,fla' ,xldfõ tl, úiq m%Odk bisjreka jk lms,:" mq,ia:s" kdrO yd w.ia;s hk whf.ka m%Odkshd f,i mq,;sis bisjrhd ie,flhs' mq,;sis mqrh ^fmdf,dkakrej& hkq mq,;sis bisjrhdf.a md,k ;ka;%h msysá m%foaYhhs' tl, ysud,fha mej;s ffjoH iuq¿jg ,xldfjka mq,;sis bisjrhd .sh Lj —mjqf,a fjofmd;˜ keu;s .%ka;:fha ioyka fjhs'

okajka;ß kï mqoa.,hd whq¾fõo l¾uh we;sl, flkd jk w;r Tyqj iS.sßhg f.kajd wfma ffjoH l¾uh mq,;sis bisjrhd úiska W.kajd we;s Lj ioykah' tl, ;sLq ffjoH l%ufõohka b;d by, uágul ;sLqkq Lj ioyka jk w;r fud,fha LoaO lsÍï jeks w;s ishqï by, ffjoH m%;sldr l%uo" w;mh LoaO lsÍï wd§ by, ;dlaIKfhka hq;= fN!;sl úoHdfjka wo mjd ÈhqKq fkdl, by< ffjoH m%;sldr l%uo ;snQ nj w;s mQcH jyrl wNhr;akd,xldr iajdóka jykafia iudêhg f.dapr jQ nj miq wjia:d j,oS mjid we;' tjka jQ oshqKq fy< ffjoH m%;sldr l%u m%.=K l< rdjKdf.a iShd jQ mq,;sis bisjrhdf.a tu yelshdjka .ek ne,Sfï§ rdjKdf.a W.;alu .eko iel l< hq;= fkdfõ hehs t,sorõj kue;s .%ka:fha i|yka fõ'