පොල් දෙළුම් චූර්ණය

T!Iëh .=K (- ආමාශය, ඇලදිව, අක්මාව, පිත්තාශය ඇතුළු උර කුහරයේ මෙන්ම උදර කුහරයේ සියලූ ඉන්ද්‍රියයන්ගේ අක්‍රමවත් සෙම හා තෙල් බැඳීමේ ආබාධ සුව කරයි. සියලූ අපද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත් වේ.

wka;¾.; T!IO (- දෙළුම් , පොල්, පෙරුම්කායම්, තල් සූකිරි

wka;¾.; T!IO j, T!Iëh .=K (-


දෙළුම්
උද්භිද විද්‍යාත්මක නාමය :- Punica granatum
ආදි කාලේ මිනිසුන් ළඟ දැල්වෙන ප්‍රබෝධමත් ගතියක් තිබුණා. යම් ක්‍රියාවකදි ඒ දැල්වෙන ගතිය ඉතා වැදගත් වුණා. ඒ නිසා වැඩ කටයුතුවලින් සාර්ථක ප්‍රයෝජන ගන්න හැකියාව ලැබිල බොහොම සශ්‍රීක සමාජයක් ඇතිවුණා. නමුත් පසුකාලීනව ඒ දැල්වෙන ගතිය නැතිවෙලා අඳුරු වෙන්න ගත්තා. ඒ දැල්ලූම් ගතියට අදාල ශක්තිය තමයි දෙළුම් වල පිහිටියේ. අදත් ප්‍රබෝධමත් ගතිය නැතිවෙනකොට, ඇස්වල අපහසුතා, ආදියට දෙළුම් ඖෂධයක් විදියට ගන්නවා.

පොල්
උද්භිද විද්‍යාත්මක නාමය :- Cocos nucifera
ආදී කාලේ මිනිසුන් තුළ තිබූ පංච කාම ආස්වාදයට ලොල් නොවන ගතිය, නැතිව ගොස් පංච කාම ආස්වාදයට ලොල් වන පරිසරයක් බිහිවුණා. ඒ පිටවූ ශක්තිය පොල් ශාකයේ පිහිටියා.

සුදුළුෑණු
උද්භිද විද්‍යාත්මක නාමය :- Allium sativum
ආදී කාලේ මිනිස්සු තවකෙකුට වූ විපත්තියක් දැක ළය උණුවීම

fy< fjolu

wÈka jir 17500 lg muK fmr§ úiqjdhehs ie,flk iqm%isoaO rdjK rPqf.a iShd jk mq,;sis bisjrhd úiska fy, fjolu wdrïN lrdhehs ie,fla' ,xldfõ tl, úiq m%Odk bisjreka jk lms,:" mq,ia:s" kdrO yd w.ia;s hk whf.ka m%Odkshd f,i mq,;sis bisjrhd ie,flhs' mq,;sis mqrh ^fmdf,dkakrej& hkq mq,;sis bisjrhdf.a md,k ;ka;%h msysá m%foaYhhs' tl, ysud,fha mej;s ffjoH iuq¿jg ,xldfjka mq,;sis bisjrhd .sh Lj —mjqf,a fjofmd;˜ keu;s .%ka;:fha ioyka fjhs'

okajka;ß kï mqoa.,hd whq¾fõo l¾uh we;sl, flkd jk w;r Tyqj iS.sßhg f.kajd wfma ffjoH l¾uh mq,;sis bisjrhd úiska W.kajd we;s Lj ioykah' tl, ;sLq ffjoH l%ufõohka b;d by, uágul ;sLqkq Lj ioyka jk w;r fud,fha LoaO lsÍï jeks w;s ishqï by, ffjoH m%;sldr l%uo" w;mh LoaO lsÍï wd§ by, ;dlaIKfhka hq;= fN!;sl úoHdfjka wo mjd ÈhqKq fkdl, by< ffjoH m%;sldr l%uo ;snQ nj w;s mQcH jyrl wNhr;akd,xldr iajdóka jykafia iudêhg f.dapr jQ nj miq wjia:d j,oS mjid we;' tjka jQ oshqKq fy< ffjoH m%;sldr l%u m%.=K l< rdjKdf.a iShd jQ mq,;sis bisjrhdf.a tu yelshdjka .ek ne,Sfï§ rdjKdf.a W.;alu .eko iel l< hq;= fkdfõ hehs t,sorõj kue;s .%ka:fha i|yka fõ'